Tamil-Sri LankaEnglish (United Kingdom)
  
පණිවුඩය -අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ

සත්වන දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රි ලංකාවේ නැගෙනහිර  පළාතේ සිදුවන සංවර්ධන ක්‍රියාවන් පිළිබදව නිරන්තරව අතිගරු ජනාධිපතිතුමා සිය අවධානය යොමුකරන අතර දැනට එහි සිදුවන මාර්ග හා යටිතල පහසුකම් නිසියාකාරව සංවර්ධනය වීමෙන් පසු දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීම සුදුසු හෙයින් එය යථා පරිදි පවත්වන දිනය වන  2013 -02-04  යන දිනය 2013 -03-23  දක්වා කල් දමන ලදි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජනවාරි 22 වෙනි අඟහරුවාදා, 12:06